අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිත දොළහක් හඳුනාගනී- පුනරුත්ථාපනය වන රැඳවියන් - 465

    ජූලි 27, 2020

    කොවිඩ් ආසාදිත දොළහක් හඳුනාගනී- පුනරුත්ථාපනය වන රැඳවියන් - 465

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) අද (27) දින උදෑසන 06.00 වනවිට දී අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම පුද්ගලයින් දොලොස් දෙනා (12) අතරින් සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් පස් දෙනෙකු (05), කන්දකාඩු රැඳවියන් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු (01), කාර්ය මණ්ඩල එක් සාමාජිකයෙකු (01), වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු (01) සහ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් හතර දෙනෙක් (04) (කටාර් සිට පැමිණ CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි) ලෙස වාර්ථා වේ.


     පුනරුත්ථාපනය වන රැඳවියන් - 465
     කාර්ය මණ්ඩලය - 65
     ආරාධිත කාර්ය මණ්ඩලය - 05
     ළඟින් ඇසුරු කළ පුද්ගලයින් - 45

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya