අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් ආසාදිතයින් 11ක් හඳුනාගනී

    ජූලි 25, 2020

     ශ්‍රී ලංකාව තුළ අද (25) දින උදෑසන 06.00 වනවිට දී කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අළුතින් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    එයින් පුද්ගලයින් නව දෙනෙකු (09) කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු (01) කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙකු වේ. මොවුන් සියළුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගත් පුද්ගලයින් වේ.


    පුනරුත්ථාපනය වන රැඳවියන් - 460
    කාර්ය මණ්ඩලය - 64
    ආරාධිත කාර්ය මණ්ඩලය - 05
    ළඟින් ඇසුරු කළ පුද්ගලයින් - 43
    සමස්ත ආසාදිතයින් ගණන- 572

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya