හුණුපිටිය ගංගාරාමය සිමාමාලකය අසලින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා කොළඹ මහ නගර සභාව, ස්වේච්ජා සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් නාවික හමුදා බටහිර නාවික විධාන මූලස්ථානයේ කපිතාන් මෙහෙයුම් නිලධාරි (බටහිර), කපිතාන්, නිලන්ත හේවාවිතාරණ මහතා ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්, මැරීන් බළකා සහ නාවික කිමිදුම් අංශයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි වූහ.