රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ ඡයාරූප අංශය විසින් ආවරණය කළ සුවිශේෂී අවස්ථා මෙම ඡායාරූප ඇල්බමයට ඇතුළත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රචාරක අංශයේ ප්රධානී ඩබ්ලිව්.එම්.ශාන්තප්රිය මහතා සහ රජයේ ඡායාරූප සංරක්ෂණ අංශයේ නිශාන්ත අල්විස් යන මහත්වරු විසින් සුවිශේෂී ඡායාරූප ඇතුළත් ඇල්බමය තායිලන්ත අග්රාමාත්යවරයා වෙත පිළිගැන්වූ අයුරු.