නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා වන්දි ප්‍රදානය කෙරේ

    ජූලි 13, 2018

    ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය ගංවතුරෙන් ආපදාවන්ට සහ පිඩාවට පත් නාගොඩ, ඉමදුව සහ හබරාදුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 830ක් සඳහා රුපියල් හාර කොටි හැත්තෑ තුන් ලක්ෂයක මුදලක් ඊයෙ දින(12) ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    නාගොඩ පැවත් වැඩසටහන, උඩුගම සාසනාලංකාර විහාරසථානයේදි පැවති අතර,හබරාදුව සහ ඉමදුව මුල්‍ය චෙක්පත් බෙදා දිම ඉමදුව ප්‍රාදේහීය ලේකම් කාර්යලිය ශ්‍රවනාගරයේදි පැවැත්විනි.

    මෙහිදි අදහස් දැක්වූ ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා “ගාල්ලේ ගංවතුරට විසඳුමක් ලෙසට අපි යෝජනා කළ වාරුකන්දෙනියට ඉහළින් ඉදිකිරිමට යෝජිත වාරි ව්‍යපෘතිය තමයි විසඳුම.මේ වන විට චින සමාගමක් මේ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගෙන සිටිනව. කැබිනම් අනුමිය පවා අපිට ලැබිල ඉවරයි. මෙම වාරි ව්‍යාපෘතියත් සමගින් ගාල්ලේ ජල ගැල්මට විසඳමක් ලැබෙනව වාගෙම තමයි ගොවිතැන සහ පානිය ජල අර්බුධය විසඳන්නත් හේතුවක් වේවි.“


    නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා , ගාල්ල මහ දිසාපති සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya