සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලට වැසි

    සැප්තැම්බර් 22, 2015

     

    බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර උතුරු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    2015 සැප්තැම්බර් මස 22වන දින ප.ව. 04.00 නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya