අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "එක්ව සිතන්න, එක්ව හැදෙන්න"- "#එකටසිටිමු"

    පෙබරවාරි 13, 2019
    "#එකටසිටිමු" සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය  
    "එක්ව සිතන්න, එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු  "#එකටසිටිමු"   ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි. 
     
    he ekata
     
     
     
    ekata22
     
    ekata11
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya