අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71 වැනි ජාතික දින සැමරුම් උළෙල- සුවිශේෂි අවස්ථා

    පෙබරවාරි 04, 2019

    71 වැනි ජාතික දින උළෙල අද(4) කොළඹ ගාලුමුවදොර අභියස දී අභිමානවත්ව ආරම්භ විය. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් නිදහස් දින උළෙල ඇරඹිණි.

    මේ අවස්ථවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලික් මැතිතුමා සහ ෆස්නා අහමඩ් මැතිණිය සහභාගී විය.

     

     inde1

     

     

     

    inde3

     

     

    indee

     

    indi77

     

     

    indi55

     

     

    indi33

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya