මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලබේ කුලදරුවන් පැවිදි කිරීමේ මහා පිංකම අද

    මැයි 02, 2014
    වෙසක් පොහොය නිමිතිකරගෙන මාලබේ පොතුඅරාව සිරි සුබෝධාරාම විහාරස්ථානයේදී කුලදරුවන් පැවිදිකිරීමේ මහා පිංකම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම්  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කිරීමට නියමිතය.
     
    මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, ප්‍රදීප් උඳුගොඩ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කඩුවෙල මහ නගර සභාවේ උප නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්ම මහත්මීන්, දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya