අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙලිඅත්තේ බක්මහ උළෙල හෙට

    අප්‍රේල් 24, 2014
    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව සංවිධානය කරන වසන්ත උදානය බක්මහ උළෙල ලබන (25) වන දින දවස පුරා බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම බක්මහ උළෙලේ ප්‍රධාන අරාධිතයා වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහාභාගී වෙයි.
     
     
    මෙම අවුරුදු උත්සවයට සමගාමීව බයිසිකල් ධාවන තරග, මැරතන් තරග, තිරික්කල් රේස්, අවුරුදු කුමරා කුමරිය තේරීම ඇතුළු ජන ක්‍රීඩා රාශියක් දවස පුරාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya