මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාරයෙන් පිළිකා රෝහලේ නේවාසික රෝගීන්ට දානමය පුණ්‍යකර්මයක්

    ඔක්තෝබර් 16, 2014

    බන්ධනාගාර මූලස්ථාන ගිණුම් අංශ ඵලදායිතා කවය මඟින් මහරගම පිළිකා රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් තැඹිලි හා ඖෂධ ලබාදීමේ දානමය පුණ්‍යකර්මයක් හෙට (17) පෙරවරු 9.30ට මහරගම පිළිකා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සිදු කිරීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya