මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විහාර කර්මාන්තයකට ආරක්‍ෂක ලේකම්තුමන් අතින් මුල්ගල්

    ඔක්තෝබර් 15, 2014
    අතුරුගිරිය ආර්ය නිකේතනයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල් තැබීම රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා සුබ මොහොතින් සිදු කෙරිණි. 
     
    අඩි 60ක උසින් යුත් මෙම විහාරයේ මල්වියනක් කඳු මුදුනේ නිර්මාණය කිරීමට නියමිතය. මේ සඳහා මුල්‍ය දායකත්වය ඩබ්.ඩබ්.සී. බණ්ඩාර මහතා සපයනු ඇත. අතුරුගිරිය ආර්ය නිකේතනය භික්‍ෂුත්වය අපේක්‍ෂා කරණ පිරිස වෙනුවෙන් වන පුහුණු නිකේතනයකි.
     
    මෙම පුණ්‍ය කර්මය සඳහා මහා සංඝරත්නය වැඩම කර සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,  ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද සහභගි වී සිටියහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya