මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පණ්ඩිත් අමරදේවයන්ට ගුවන් හමුදාවෙන් උපහාර

    ඔක්තෝබර් 15, 2014
    ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුසිලය මඟින් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා වර්ණ ප්‍රදානෝත්සවය ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්මලාන ගුවන් හමුදා ඊගල්ස් ලේක්සයිට් උත්සව ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
     
    විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ විශාරද පණ්ඩිත් අමරදේවයන් පැමිණ සිටින සියලුදෙනා වෙනුවෙන් මියුරු ගීතයක් ද ගායනා කළ අතර විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහඟු සේවය ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් විශේෂ උපහාර තිළිණයක් ප්‍රදානය කිරීම මෙම වර්ණ රාත්‍රීයේ ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් විය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya