මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දැයේ උරුමය දරුවන්ටයි” ත්‍යාග ප්‍රදානය අම්පාරේ දී

    ඔක්තෝබර් 14, 2014

    වැනසී යන ප්‍රෞඩ ශ්‍රී ලාංකීක උරුමය සුරැකීමට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය දීප ව්‍යප්තව සංවිධානය කරන ලද “දැයේ උරුමය දරුවන්ටයි” පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ අන්තර් පාඨශාලීය රචනා තරගයේ ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදානය පසුගිය දා අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ දී පසුගියදා පැවැත්විණි.  

     

    “ජාතික උරුමයන් සුරැකීම උදෙසා සාමාජීය වගකීම්” යන මාතෘකාව යටතේ රචනා තරගය පැවැතිණ.‍ මෙහිදී ප්‍රථම ස්ථානය දිනූ අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කේ.ඒ. ඉසුරි මධුෂානි කුලතුංග සිසුවියට අදාළ සහතිකපත ප්‍රදානය කිරීම ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා අතින් සිදු කෙරිණ.



    මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, අම්පාර ඩී.එස්. සේනානායක විදුහලේ විදුහල්පති සමරනායක මහත්මිය සහ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.  

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya