මෙහිදී මැදි විදුහල්වලින් බිහි වූ විශිෂ්ටතම පුද්ගලයන් 54 දෙනෙකු සඳහා ජනාධිපතිතුමාගේ සුරතින් සම්මාන ප්රදානය කිරීම ද සිදු වේ.
මෙයට සමගාමීව යාපනයේ හින්දු විද්‍යාලයේ සහ නෙල්ලිඅඩි මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 200 බැගින් වැය කර ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පත්කිරීම සිදු කෙරේ.
පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරය, පරිගනක 20කින් සමන්විත භාෂාගාරය, විද්‍යාගාරය, ගණිතාගාරය සහා දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකය යන
අංගයන්ගෙන් සමන්විතව එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් විවෘත වේ.
DB