මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථායේ ඇසළ මහා පූජෝත්සවය අද සිට

    ඔක්තෝබර් 04, 2014
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ‍ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ 47වැනි වරටත් පැවැත්වෙන ඇසළ මහා පූජෝත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අද (04) සිට 10 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම ඇසළ මහා පූජෝත්සවයේ රන්දෝලි මහා පෙරහැර මේ මස 08 දින රාත්‍රී 9.00ට වීථී සංචාරය කෙරේ. 

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමූඛ කතානායක චමල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත වේ. 
     
     
    ECB/PMU
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya