මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘මාතොට ලිවිසැරි උදාන’ පොත් දැක්ම මාතරදී

    ඔක්තෝබර් 03, 2014

    ශ‍්‍රී ලංකාවේ ලේඛකයන්ගේ ජාතික සංවිධානයේ, මාතර ශාඛාවේ මෙහෙයවීමෙන් මාතර දිස්ත‍්‍රික්කයේ ලේඛක ලේඛිකාවන්ගේ පොත් දැක්මක් හා අලෙවිසැලක් පසුගියදා මාතර මහ නගර සභා පරිශ‍්‍රයේදී පැවැත්විණි.


    මේ සඳහා විවිධ තේමා මුල් කර ගනිමින් මාතර දිස්ත‍්‍රික්කයේ ලේඛක ලේඛිකාවන් 80 දෙනෙකු විසින් රචිත පොත්පත් විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි. වැඩිහිටි ලේඛක ලේඛිකාවන්ගේ පමණක් නො ව නව පරපුරේ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කෘති ද ඒ අතර විය.

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය සහ මාතර මහ නගර සභාවේ අනුග‍්‍රහයෙන් මෙම පොත් දැක්ම සංවිධානය කර තිබුණි.

    NDH/TI-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya