මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ සමාගම 8 වන සංවත්සරය සමරයි

    ඔක්තෝබර් 02, 2014
    සීමාසහිත පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ සමාගමේ 8 වන සංවත්සරය නිමිත්තෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාඊයේ (01) සහභාගී විය.
     
    දිවයින පුරා විසිරී සිටින පුවත්පත් අලෙවි නියෝජිතයන්ගේ සුබසාධන ගැටලු වෙනුවෙන් කටයුතු කිරීමේ පරමාර්ථයෙන් මේ සමාගම පිහිටුවා ඇත. මෙහි පුවත්පත් අලෙවි නියෝජිතයන් 500කට අධික පිරිසක් සාමාජිකත්වය ලබා සිටිති. 
     
    නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH
    IMG 0532-Copy
     
     
    IMG 0478-Copy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya