මෙය පර්යේෂණාත්මක ශාස්ත්රීය ග්රන්ථයකි. ත්රිපිටකයේ, සූත්ර පිටකයේ සුත්ර 58ක් ඇසුරින් බුදු හිමියන්ගේ ධර්ම සන්නිවේදන විලාශයන් ඉතාමත් පැහැදිලි ව මෙහි විග්රහ කොට තිබේ. මෙය ශාස්ත්රීය විමර්ශනයන් 13කින් සමන්විත වූ කෘතියකි.
මෙහි කතුවරයා සන්නිවේදනය පිළිබඳ පොත්පත් රැසක් රචනා කොට තිබේ. එහිදී ලැබූ අත්දැකීම හා ත්රිපිටකය පරිශීලනය කොට සූත්ර ගණනාවක් ඇසුරින් විමර්ශනාත්මක ව මෙය රචනා කොට තිබේ.
දිවුලපිටියේ සරස්වතී ප්රකාශන සමාගමේ ප්රකාශනයක් ලෙස මෙම ග්රන්ථය නිකුත් කර ඇත.
NDH