අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ජාතික කෞතුකාගාරය අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබේ

    සැප්තැම්බර් 13, 2014

    මහනුවර ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අලුත්වැඩියා කරන නිසා ලබන 15දා සිට දෙසැම්බර් 31 දින දක්වා වසා තැබෙන බව ජාතික කෞතුකාගාරය පවසයි.


    ඒ අනුව මහනුවර ජාතික කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන අතර මේ හේතුවෙන් යම් අපහසුතාවක් වෙතොත් ඒ පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන බව ද  ජාතික කෞතුකාගාරය ප්‍රකාශ කරයි.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya