මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චම්පික රණවකයන්ගේ විශේෂ කතිකා දෙකක් හෙට සහ අනිද්දා

    සැප්තැම්බර් 12, 2014

    අමාත්‍ය පාඨලී චම්පික රණවකයන්ගේ 25 වසරක පන්හිඳ සටහන් වෙනුවෙන් හේතුපාද වූ සිදුවීම් සහ වර්තමාන ජාතික සහ ජාත්‍යන්තර සමාජයීය, දේශපාලනික සහ ත්‍රස්තවාදය පිළිබඳව සිදු කෙරෙන විශේෂ කතිකාවන් දෙකක් හෙට (13) සහ අනිද්දා (14) සවස 4.00 සිට 6.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන පිටවීම් දොරටුව ඉදිරිපස, සරණ පාරේ නාරද මන්දිරය අසල මාවතේ පිහිටි මූලික අධ්‍යයන ආයතන (IFS) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    අද රටට බලපා තිබෙන අසාමාන්‍ය කාලගුණික හා දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තරයට විශාල බලපෑමක් එල්ල කරන අයිසිස් (ISIS) ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 13 වන සෙනසුරාදා පැවැත්වෙන අතර 14 වන ඉරිදා ලෝක දේශපාලනය සහ බලශක්ති ක්ෂේත්‍රයේ මාෆියා කල්ලි පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකිරීමට තමන් කටයුතු කරන බව ඇමති චම්පික රණවක පවසයි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya