අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

    සැප්තැම්බර් 10, 2014


    ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය 16 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (10) ඇරඹේ.


    මෙම පොත් ප්‍රදර්ශනය අද සිට ලබන 17දා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.


    ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලත ම පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවර ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රමාණයක් එක් කර ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya