අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල කාව්‍ය ප‍්‍රත්‍යවලෝකන කතිකාව සැප්: 13

    සැප්තැම්බර් 10, 2014

    සිංහල කවියේ අද්‍යතන මුහුණුවර හා කාව්‍ය භාෂාව, ආකෘතිය හා ශෛලිය, අන්තර්ගතය හා සමාජ නිරූපණය යන අංශ කෙරෙහි අවධානය යොමු කෙරෙන විද්වත් කතිකාව සැප්තැම්බර් 13 පෙරවරු 8.30 සිට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බලගල්ලේ ශාලාවේ දී පැවැත්වේ.


    ගුණදාස අමරසේකර, රත්න ශ‍්‍රී විජේසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර හා ජයන්ත අමරසිංහ යන විද්වතුන් මෙහි විද්වත් සභාව ලෙස කටයුතු කරනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya