අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේරුවිල මංගල චෛත්‍යයේ ආලෝක පූජාව ලංකා බැංකුවේ අනුග්‍රාහකත්වයෙන්

    සැප්තැම්බර් 09, 2014
    ලංකා බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වය මත සේරුවිල මංගල චෛත්‍ය ආලෝකමත් කිරීමේ මහා ආලෝක පූජාව ඊයේ (08) බිනර පෝදා සිදු කෙරිණ.

    මෙවර මෙම ආලෝක පූජාව පවත්වනු ලැබූයේ 10 වෙනි වරටය. මෙම ආලෝක පූජාව සඳහා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූ බව ලංකා බැංකු බෞද්ධ සංගමයේ ලේකම් සරත් ඉඹුලමුරේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    සේරුවිල මහා චෛත්‍යය ඇතුළු විහාර භූමිය ම ඊයේ දින ආලෝකමත් කෙරුණ අතර, ආලෝක පූජාව විවෘත කිරීම ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකාර පාලිත ජිනසෝම මහතා අතින් සිදු කෙරිණ. 

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya