අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හිමාලය පාමුල” හෙට දොරට වඩී

    සැප්තැම්බර් 08, 2014

    කැළුම් කුමාර මොහොට්ටිගේ මහතා විසින් රචිත “හිමාලය පාමුල” පොත දොරට වැඩුම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (09) දින සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.


    “හිමාලය පාමුල”  නේපාලයේ සිදුකළ අවිධිමත්  චාරිකාවක සටහන් නම් පොත රචිත කැළුම් කුමාර මොහොට්ටිගේ මහතා කලක් හිරු, ලක්දිව, සිතිජය පුවත්පත් හා සිරස ටී.වී., රූපවාහිනි මාධ්‍යවේදියෙකු වශයෙන් සේවය කර ඇත.


    මෙම උත්සවයේ ආරාධිත දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පවත්වනු ලබයි.


    මෙම අවස්ථාවට ලේඛකයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya