අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුස්කොළ පොත් පිටපත් කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 08, 2014

    පුස්කොළ පොත් පිටපත් කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    විවිධ විහාරස්ථානවල ඇති ගැඹුරු බෞද්ධ දර්ශනය පැහැදිලි කරන පුස්කොළ පොත්, ගොවිතැන්වලට වැළඳෙන රෝගවලින් වගාවන් මුදා ගන්නා ආකාර පිළිබඳව දැක්වෙන කෙම් ක්‍රම, අස්වනු සරු කර ගැනීමේ ක්‍රමවේදයන් ඇතුළු විවිධ කරුණු ඇතුළත් අගනා පුස්කොළ පොත් ඇතත් භික්ෂුන් වහන්සේ එම පුස්කොළ පොත් එළියටවත් නොගෙන තැන්පත් කර ගැනීම නිසා ඒවායේ ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

    විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි වටිනා පුස්කොළ පොත් රැසක් තිබුණද ඒවායෙන් වැඩි කොටසක් මෙරට වැසියන් විදේශිකයන්ට විකිණීමෙන් ඒවා රටට අහිමිවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya