අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙල අද

    සැප්තැම්බර් 06, 2014
    සාහිත්‍ය මාසය නිමිත්තෙන් අද (06) ශ්‍රී ලංකා ‍පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. 


    ශ්‍රී ලංකා ‍පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර ‍පොත් ප්‍රදර්ශනය ද සැප්තැම්බර 10 සිට 17  දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya