මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - අද චිත්‍රපට දර්ශන

    සැප්තැම්බර් 04, 2014

    2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ තෙවන දිනය වන අද (04) ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට හා ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත සඳහන් වේ.


    රීගල් සිනමා ශාලාව

     

    පෙ.ව.  10.00      -   Fiddlesticks , Veit Helmer (2013) , ජර්මානු / මිනිත්තු 82 _ ළමා


    ප.ව.   01.00      -   Qissa , අනුප් සින්හා (2014), ඉන්දියානු, ජර්මානු, ප්‍රංශ, නෙදර්ලන්ත / මිනිත්තු 110_ වැඩිහිටි

     

    ප.ව.   04.00      -   Jauja (Land of Plenty) , Lisandro Alonso (2014), ආර්ජන්ටිනා, ප්‍රංශ/ මිනිත්තු 108_ පවුලේ චිත්‍රපට


    ප.ව.   07.00      -   O Sol nos Meus Olhos (The Sun Against My Eyes), Juruna Mallon and Flora Dias (2013), බ්‍රසීල/ මිනිත්තු 65_ වැඩිහිටි


    ජාතික චිත්‍රපට (NFC) සිනමා ශාලාව


    පෙ.ව. 10.00     -   Comme un lion (Little Lion)  (2012) , ප්‍රංශ / මිනිත්තු 101 _ ළමා

     

    ප.ව.   01.00    -   Die Brucke am lbar (My Beautiful country), Michaela Kezel (2012), ජර්මානු / මිනිත්තු 88_ පවුලේ චිත්‍රපට/ ප්‍රත්‍යවලෝකනය

     

    ප.ව.   04.00     -   Le hussard sur le tiot (The Horseman on the roof), Jean Paul Rappeneau  (1995), ප්‍රංශ / මිනිත්තු 125_ පවුලේ චිත්‍රපට

     

    ප.ව.   07.00     -   Liberta, Kan Lume  (2012), සිංගප්පූරු, ඔස්ට්‍රේලියානු / මිනිත්තු 80_ පවුලේ චිත්‍රපට

     

    ප.ව.   10.00     -   Batalla en el cielo (Battle in Heaven), කාලෝස් රෙගදාස් (2005), මෙක්සිකන්, ප්‍රංශ, ජර්මානු / මිනිත්තු 98_ වැඩිහිටි

     

     

    Majestic සිනමා සංකීර්ණයේ Superior සිනමා ශාලාව


    පෙ.ව. 10.00     -   Apur Panchali , Kaushik Ganguly (2014) , ඉන්දියානු / මිනිත්තු 97 _ පවුලේ චිත්‍රපට

     

    ප.ව.   01.00     -   CR No:89 , Sudevan (2013), ඉන්දියානු / මිනිත්තු 80_පවුලේ චිත්‍රපට


    ප.ව.   04.00     -   El futuro (The Future) , Luis Lopez Carrasco (2013), / මිනිත්තු 67_ වැඩිහිටි


    ප.ව.   07.00     -   Titli, Kanu Behl (2014), ඉන්දියානු/ මිනිත්තු 124_ වැඩිහිටි

     

     

    එම්පයර් Deluxe සිනමා ශාලාව


    ප.ව.   01.00    -   Choco , Jhonny Hendrix (2014), ඉතාලි/ මිනිත්තු 80_වැඩිහිටි


    ප.ව.   04.00    -   Lal gece (Night of Silence) , Reis Celiksss (2012), තුර්කි/ මිනිත්තු 92_ පවුලේ චිත්‍රපට

     

    ප.ව.   07.00    -   Uroki garmonii (Harmony Lessons), Emir Baigazin  (2013), කසකස්තාන් / මිනිත්තු 120_ වැඩිහිටි

     

     

    ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය


    පෙ.ව.   10.00   -   Un nuage dans un verre d'eau (A Cloud in a Glass of Water), Srinath Christoper Samarasinghe (2010), ප්‍රංශ/ මිනිත්තු 106_ වැඩිහිටි

     

    ප.ව.   01.00     -   Men at Work , Kesang Tseten (2013), නේපාලි / මිනිත්තු 98_පවුලේ චිත්‍රපට

     

    ප.ව.   04.00     -   Furiko , Norihiro Takenga (2014), ජපන්/ මිනිත්තු 90_ පවුලේ චිත්‍රපට


    ප.ව.   07.00     -   Identificazione di una donna (Identification of a woman), Michelangelo Antonioni  (1982), ඉතාලි / මිනිත්තු 128_ වැඩිහිටි

     

     

    ශ්‍රී ලංකා පදනම් ආයතනය


    පෙ.ව.   10.00   -   "සිනමාවේ චලන රූප අධ්‍යක්ෂණය" යන මාතෘකාව යටතේ වැඩමුළු අදියර II/ I _  කෑන්ස් සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් (Carlos Reggadas)

     

    ප.ව.   04.00     -   Facing the Goliath.._ Public Forum

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya