අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - අද චිත්‍රපට දර්ශන

    සැප්තැම්බර් 03, 2014

    2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ දෙවන දිනය වන සැප්තැම්බර් 03 ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට හා ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත සඳහන් වේ.

     

    රීගල් සිනමා ශාලාව

     

    පෙ.ව.  10.00      -   Killa (The Fort) , අවිනාශ් අරුන් (2014) , ඉන්දියානු / මිනිත්තු 110 _ ළමා

     

    ප.ව.   01.00      -   බියුටි ඇන්ඩ් ද බීස්ට් (Beauty and the Beast) , ක්‍රිස්ටෝප් ගෑන්ස් (2014), ප්‍රංශ / මිනිත්තු 112_ පවුලේ චිත්‍රපට


    ප.ව.   04.00      -   Liar’s Dice , ගීතු මොහාන්දාස් (2014), ඉන්දියානු/ මිනිත්තු 104_ වැඩිහිටි

     

    ප.ව.   07.00      -   Annayum Rasoolum, රජීව් රවි (2013), ඉන්දියානු/ මිනිත්තු 167_ පවුලේ චිත්‍රපට

     

     

    ජාතික චිත්‍රපට (NFC) සිනමා ශාලාව

     

    පෙ.ව. 10.00     -   Working Holyday  (2012) , ජපන් / මිනිත්තු 88 _ පවුලේ චිත්‍රපට

     

    ප.ව.   01.00    -   Mauvais Sang (The Night is young), Leos Carax (1986), ප්‍රංශ / මිනිත්තු 116_ වැඩිහිටි/ප්‍රත්‍යවලෝකනය

    ප.ව.   04.00     -   Own Night with a Shooting Star  (2012), ජපන් / මිනිත්තු 110_ පවුලේ චිත්‍රපට

                              සුභාශ්‍රී ක්‍රිශ්නන් ඉදිරිපත් කරන ආරාධිත කෙටි චිත්‍රපටය _ ආරාධිත ප්‍රේක්ෂකයින්ට පමණයි

    ප.ව.   07.00     -   Copie Conforme (Certified Copy), අබ්බාස් කියරොස්තාමි  (2010), ප්‍රංශ / මිනිත්තු 106_ පවුලේ චිත්‍රපට/

                              ප්‍රත්‍යවලෝකනය

     

    ප.ව.   10.00     -   Japon (Japan), කාලෝස් රේගාඩ්ස් (2002), මෙක්සිකන් / මිනිත්තු 116 _ වැඩිහිටි

     
     

    Majestic සිනමා සංකීර්ණයේ Superior සිනමා ශාලාව


    පෙ.ව. 10.00     -   La Jaula de Oro (The Golden Dream) , Diego Quemada-Diez (2014) , මෙක්සිකානු / මිනිත්තු 102 _ වැඩිහිටි

     

    ප.ව.   01.00     -   Grzeli Nateli Dgeebi  (In Bloom) , Nana Ekvtimishbili/ Simon Grob (2013), ජෝර්ජියානු / මිනිත්තු 102_වැඩිහිටි

    ප.ව.   04.00     -   Les Anges De Misere (Miles of a Dream) , උදය ධර්මවර්ධන (2013), ශ්‍රී ලංකා, ප්‍රංශ/ මිනිත්තු 80_ වැඩිහිටි

     

    ප.ව.   07.00     -   I am not angry, Resa Dormishian  (2014), ඉරාන/ මිනිත්තු 110_ වැඩිහිටි

     

    එම්පයර් Deluxe සිනමා ශාලාව


    ප.ව.   01.00    -   Los INSOLITOS Peces Gato  (The Amazing Catfish) , Claudia Sainte-Luce (2013), මෙක්සිකානු/ මිනිත්තු 89_

                             පවුලේ චිත්‍රපට

     

    ප.ව.   04.00    -   Zinda Bhaag , Farjad Nabi, Meenu Gaur (2013), පකිස්තානු/ මිනිත්තු 115_ පවුලේ චිත්‍රපට

    ප.ව.   07.00    -   Youth, Tom Shoval  (2014), ඊශ්‍රායෙල්, ජර්මානු, ප්‍රංශ/ මිනිත්තු 106_ වැඩිහිටි

     

     

    ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය


    පෙ.ව.   10.00   -   “කැමරාව සමඟ නීති බිඳ දැමීම“ මාතෘකාව යටතේ වැඩමුළු අදියර I _ ඉන්දියානු කැමරා අධ්‍යක්ෂක රජීව් රවී

    ප.ව.   01.00     -   Cronaca di un amore (Story of a Love Affair) , Michelangelo Antonioni (1950), ඉතාලි / මිනිත්තු 98_

                              පවුලේ චිත්‍රපට, ප්‍රත්‍යවලෝකනය

     

    ප.ව.   04.00     -   II Deserto Rosso (Red Desert), Michelangelo Antonioni (1964), පකිස්තානු/ මිනිත්තු 120_ වැඩිහිටි,

                              ප්‍රත්‍යවලෝකනය

    ප.ව.   07.00     -   Master of the Universe, Marc Bauder  (2013), ජර්මානු / මිනිත්තු 88_ පවුලේ චිත්‍රපට

     

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya