මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලා ශිල්පී බන්දුල විතානගේ අභාවප්‍රාප්ත වේ

    සැප්තැම්බර් 02, 2014
    ප්‍රවීණ කලාකරුවෙකු වූ බන්දුල විතානගේ මහතා ඊයේ (01) අභාවප්‍රාප්ත විය. 
     
    74 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර බ්‍රහස්පතින්දා (04) ජාතික කලා භවනේ තැන්පත් කිරීමට නියමිතය.
     
    දේහය පිළිබඳ අවසන් කටයුතු එදින බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya