අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි සමුගනී

    දෙසැම්බර් 04, 2021

    ප්‍රවීන වේදිකා,රූපවාහිනි සහ සිනමා රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද(03) අභාවප්‍රාප්ත වී තිබේ.

    මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

    1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය. වේදිකා නාට්‍යයෙන් මෙන්ම පුංචි තිරයෙන් ⁣රසික රසිකාවියන්ට නොමැකෙන මතක ඉතිරි කළ ප්‍රවීන රංගවේදියෙක් ලෙස සරත් චන්ද්‍රසිරි ජනාදරයට පත් කලාකරුවෙකි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya