අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝට්ටේ රජමහා විහාරයේ අවසන් මහා පෙරහර ලබන 07

    සැප්තැම්බර් 01, 2014
    ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ‍්‍රී දළදා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ලබන (07) රාත‍්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.


    විහාරස්ථානයේ ප‍්‍රධාන දොරටුවෙන් පිටවන පෙරහර දේවාල මළුව, මිහිඳු මාවත, නාග විහාරය , පිටකෝට්ටේ, කෝට්ටේ හන්දිය දක්වා ගමන් කොට ආපසු විහාරස්ථානයට පැමිණෙනු ඇත. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya