අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාහිත්‍ය මාසය අදින් ඇරඹේ

    සැප්තැම්බර් 01, 2014
    සාහිත්‍ය මාසය අදින් (01) ඇරඹේ.


    ඒ නිමිත්තෙන් ලබන 06 වැනි දින ශ්‍රී ලංකා ‍පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. 

    කොළඹ ජාත්‍යන්තර ‍පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර 10 සිට 17 වන දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya