අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථාන‍යෙන් ඡායාරූප තරගයක්

    අගෝස්තු 30, 2014
    දකුණු ආසියානු කලාපයේ ඡායාරූප ශිල්පීන් දිරිමත් කිරීමේ අරමුණින් ඡායාරූප තරගයක් පැවැත්වීමට දකුණු ආසියානු සංවිධානයේ සංස්කෘතික මධ්‍යස්ථානය අපේක්ෂා කෙරේ.
     
    ඡයාරූප ඔක්තෝබර් 15වැනි දිනට ප්‍රථම ලබාදිය යුතු අතර ජයග්‍රාහකයන් හා තෝරාගැනුණු ඡායාරූප නොවැම්බර් 15වන විට නිවේදනය කරන අතර ඡායාරූප තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.saarcculture.org වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
     
    හොඳම ඡායාරූප සාර්ක් ප්‍රඥප්ති දිනය යෙදෙන දෙසැම්බර් 08දින කොළඹ දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත. ඒ අතුරින් තෝරාගන්නා හොඳම ඡායාරූප තුනක් සඳහා මුදල් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya