අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණියේ සියලු ග‍්‍රාම නිලධාරි වසම්වල මියගිය සියලු දෙනාට පිං පමුණුවා දානයක්

    අගෝස්තු 29, 2014

    2010 සිට මේ දක්වා කාලය තුළ කැලණිය මැතිවරණ කොට්ඨාසයේ ග‍්‍රාම සේවක වසම් 37ක් තුළ මියගිය සියලු ජාතීන්ට අයත් පුද්ගලයන් 482 දෙනෙකු වෙනුවෙන් පිං පැමිණවීමේ දානමය පුණ්‍යකර්මයක් හෙට (30) පෙ.ව 10.00ට කැලණිය රජ මහා විහාරයේදී පැවැත්වේ.


    කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සංවිධායකත්වයෙන් මෙය පැවැත්වේ. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya