මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අද පාවඩ පෙරහර

    අගෝස්තු 28, 2014

    බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අද (28) පාවඩ පෙරහර පැවැත්වේ. 


    හෙට (29) රන්සිවි පෙරහර පැවැත්වෙන අතර රන්දෝලි මහ පෙරහර අනිද්දා (30) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය. 

    මහ පෙරහර අවසානයේ පසුදින එනම් 31 දින දිය කැපීමේ උත්සවය හා දේව දානය පැවැත්වෙන අතර දේව දානයෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු නිමාවට පත්වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya