මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීන කලාකරු ජයලාල් රෝහණ සමුගනී

    පෙබරවාරි 11, 2021

    ප්‍රවීන කලාකරුවෙකු මෙන් ම කෘතහස්ත විචාරකයකු මෙන් ම ගුරුවරයකු වූ ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇති අතර මිය යන් විට 56 වියෙහි පසු වී තිබේ.

    ශ්‍රී ලංකා වේ වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය, සිනමාව මෙන් ම සාහිත්‍ය කලාවට අනූපමේය සේවක් සිදු කිරීමට ජයලාල් රෝහණ මහතා සමත් විය. කලාව,සාහිත්‍ය පිළිබඳව ප්‍රායෝගිකව සිය අඳහස් සිත් ඇඳගන්නා ආකාරයෙන් ජනතාවට පසක් කර දීමේ සුවිශේෂී සන්නිවේදන හැකියාවක් ඒ මහතා සති විය.

    පේරාදෙණිය සහ කැලණිය සරවි අධ්‍යාපනය ලබාගත් ජයලාල් රෝහණ මහතා වේදිකා නාට්‍ය කලාව,ආලෝක කරණය ආදී ක්ෂේත්‍ර රැසක ග්‍රන්ථ සම්පාදනය කර තිබේ. මුහුදු ගියා,සපත්තුකබල සහ මරණයක්,මුහුදු පුත්තු,ඉසුරු යෝගය,අයෝමා,එකට ගැටුම,සඳගල තැන්න,නිම්නයක හුඳකලාව,ටිකිරි සුවඳ,මාත් එක්ක නටන්න,සොක්‍රටීස්,සිකුරා,කැලණි පාලම, ආදී ටෙලි,සිනමා හා වේදිකා ක්ෂේත්‍ර රැසක් සිය ප්‍රතිභාව විදහා දක්වා ඇති ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් ද පිදුම් ලැබූ සුවිශේෂී කලා කරුවෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya