අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන සහ ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහනක් නෙළුම් පොකුණේදී

    අගෝස්තු 16, 2014

    චීනය සහ ශ්‍රී ලංකාව එක්ව සංවිධානය කරන සංස්කෘතික වැඩසටහනක් ලබන 19 වැනි දින පස්වරු 1.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.


    චීනයේ පූජියන් පළාත් රජය සහ මෙරට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ඇත.

     

    මේ වැඩසටහන පැවැත්වීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව හා චීනය අතර පවත්නා වෙළෙඳ හා සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහායි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya