අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 රාජ්‍ය නාට්‍ය උළෙල උත්සවාකාරයෙන්... ප්‍රවීණ නාට්‍යවේදීන් විශේෂ සම්මානයෙන් ඇගයෙයි..

    සැප්තැම්බර් 14, 2020

    රාජ්‍ය නාට්‍ය උළෙල - 2020 නෙලුම් පොකුණ  රගහලේ දී රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 11 දින උත්සවාකාරයෙන් පැවැත්විණි.

    එහිදී ප්‍රවීණ නාට්‍යවේදීන් සදහා වූ විශේෂ  සම්මානයෙන් නිශ්ශංක දිද්දෙණිය, අනුලා බුලත්සිංහල, බුද්ධදාස ගලප්පත්ති හා මරිය ෂේවියර් යන ප්‍රවීණ කලා කරුවන් පිදුම් ලැබූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya