අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා සංගීත හා නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථාන දෙකක් ඇහැළියගොඩ ජාතික පාසලට

    අගෝස්තු 13, 2014

    2014 වසර සමස්ත ලංකා සංගීත හා නාට්‍ය තරගයෙන් ප්‍රථම ස්ථාන දෙකක් ඇහැළියගොඩ ජාතික පාසලට හිමිව ඇත.

    ඒ අනුව ඒකල ගායන ජ්‍යේෂ්ඨ අංශය පිරිමි (රංගධාරී ඛමාජ් රාගය) ප්‍රථම ස්ථානය එච්.ඊ. අමෝද්‍යා ද සිල්වා සිසුවා හිමිකර ගත් අතර,  ඒකල වාදන - කනිටු (තබ්ලා) ප්‍රථම ස්ථානය අකිල ගීතික ශිෂ්‍යයා හිමිකර ගෙන ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya