අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලකර ගී අඹර අද නෙළුම් පොකුණේදී

    අගෝස්තු 13, 2014

    කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය මගින් සංවිධානය කරන ලද විදුලකර ගී අඹර සංගීත සංධ්වනිය අද (13) පස්වරු 6.30ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

    විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව හා නේවාසික අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන විදුලකර ගී අඹර ප්‍රසංගයේ නිරෝෂා විරාජිනි, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක සහ කසුන් කල්හාර ගී ගායනයෙන් දායකත්වය දක්වති.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya