අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපනන්ද නාහිමි උතුරු ඇමරිකා සංඝනායක පදවියෙන් පිදුම් ලබති

    අගෝස්තු 12, 2014
    පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමින්වහන්සේට උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිති කොටගෙන පූජෝපහාර පිරිනැමීමේ උත්සවය ඊයේ (11) උදම්විට ශ‍්‍රී සුමනාරම විහාරස්ථානයේ දී පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමින්වහන්සේට අක්තපත‍්‍රය සහ විජිනිපත පිළිගන්වනු ලැබීය. 
     
    අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ගලගම ශ‍්‍රී අත්ථදස්සි නායක ස්වාමින්වහන්සේ, රත්මලාන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මාපලගම බුද්ධසිරි ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    MP BR DEDUNUPITIYA THERO 1
     
     
    MP BR DEDUNUPITIYA THERO 2
     
    MP BR DEDUNUPITIYA THERO 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya