මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

    අගෝස්තු 10, 2014
    ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (10) රාත්‍රී 08.19ට වීදි සංචාරය කිරීමට නියමිතය.
     
    දකුණු දිශාභිමුඛව පිටත් වන පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya