අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි රන්දෝලි පෙරහර අද

    අගෝස්තු 07, 2014

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (07) රාත්‍රී 06.56ට වීදි සංචාරය කරනු ඇත.


    වයඹ දිශාභිමුඛව දළදා වීදියෙන් (වෝඩ් වීදිය) පිටත් වන පෙරහර ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya