අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද

    අගෝස්තු 06, 2014
    ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (06) රාත්‍රී 06.14ට ආරම්භ කරනු ඇත.
     
    දකුණු දිශාභිමුඛව සිව් දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 06.42ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත් වේ. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණෙන පෙරහර රාත්‍රී 07.10ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය), හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya