අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් ඉෆ්තාර් වැඩසටහනක්

    අගෝස්තු 04, 2014

    රාමසාන් උපවාසය නිමිත්තෙන් මහජන බැංකුවේ බටහිර කලාප 01 සිය ඉස්ලාම් ගනුදෙනුකරුවන් වෙනුවෙන් සංවිධානය කළ ඉෆ්තාර් වැඩසටහනක් පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණ.

    මෙම වැඩසටහන දේශබන්දු කාරි ෆයිසාල් හසන් මවුලාවි පූජකතුමන් විසින් මෙහෙය වන ලද අතර, මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, මහජන බැංකු මුස්ලිම් සංවිධානයේ සාමාජික සමාජිකාවන් හා ඉස්ලාම් ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya