අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවර පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර 06 සිට 10 දක්වා

    අගෝස්තු 04, 2014

    ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර 06 සිට 10 දින දක්වා පැවැත්වේ. 


    අගෝස්තු 06 දින රාත්‍රී ප්‍රථම රන්දෝලි පෙරහරත් අගෝස්තු 07, 08 සහ 09 දින පිළිවෙළින් දෙවැනි, තෙවැනි හා සිව්වන රන්දෝලි පෙරහරත් පැවැත්වෙන අතර අවසන් රන්දෝලි පෙරහර 10 දින රාත්‍රී වීදි සංචාරය කරනු ඇත.

     

    අගෝස්තු 11 දින ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවයත් එදින දවල් පැවැත්වෙන පෙරහරෙනුත් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya