අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනගාරික ධර්මපාල ජන්ම සංවත්සර උළෙලට ප්‍රදර්ශනයක්

    අගෝස්තු 04, 2014
    අනගාරික ධර්මපාලතුමන්ගේ 1‍50 වැනි ජන්ම ශත සංවත්සර උළෙලට සමගාමීව සැප්තැම්බර් 17 සිට 22 දක්වා අනුස්මරණ ප්‍රදර්ශනයක් පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    එතුමා ශ්‍රී ලංකාවේ බුද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා කටයුතු කළ අවස්ථාවන්ගෙන් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya