මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ප්‍රථම කුඹල් පෙරහරට ජනපති ආර්යාව සහභාගි වේ

    අගෝස්තු 03, 2014
    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රථම කුඹල් පෙරහරට ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය පසුගියදා  සහභාගි වූවාය. 


    මේ පෙරහරට සමගාමීව කාල්ටන් පෙරපාසලේ සිසු දරු දැරියන් ඉදිරපත් කරන ලද "බැති ගී සරණිය" භක්ති ගී ප්‍රසංගය පෙරහර ආරම්භ වීමට ප්‍රථම පෙරහර ගමන් ගත් මාර්ගයේ ගමන් කෙරිණි.

     

    මේ අවස්ථාවට ජපාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උප සභාපති සහ ජපන් නියෝජිත මසාහිකෝ කොවුමුවා මහතා, එම ආර්යාව ඇතුළු ජපන් නියෝජිත පිරිස, ජපානයේ ශ්‍රී ලංකා තානාපති වසන්ත කරන්නාගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කමලා රණතුංග යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

    NDH/pmu

    02

     

     

    03

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya