අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර හෙට

    ජූලි 31, 2014
    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර හෙට (01)යි.  හෙට පස්වරු 05.45ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හිදී පිටත් වන පෙරහර සිරිත් පරිදි ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට පැමිණෙනු ඇත.
     
    පසුව පෙරහර රාත්‍රී 07.50ට දකුණු දිශාභිමුඛව පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේව වීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya